ජීවිතයට පණ පෙචු උතුම් පියාණෙනි මගේ
හැරගියේ ඇයිමෙසේ කදුළු සයුර අතර මැද
මල්පිපී සුවද දුන් පා නැගු මාවතේ
මල්වැටී මිලිනවී සිහිනයක් බොදවුනේ
බාලවියේ ඔබ අත පටලා මා
පියනැගුවා පාසැල වෙත අකුරට
දෙපා නමැද ආසිරි ගෙන ඔබගෙන්
සතුටින් අකුරට නික්ම ගියේ
ඔබ සමග පියනැගු පුන්චි මල් මාවතේ
සිතුචාද ඔබ යන්න තනිකර මා ලොවේ
සුපිපි මල් මිලිනවී ඇදවැටී මාවතේ
මල්වඩම් හතරඅත පියනැගුනි ඒ දිනේ
හදාරා සිප්සතර කටුක මංෙපත් තුලින්
ගෙනගියා ඡීවිතය රුදුරු භාදක මැදින්
අකුරුචැල් බොද වුනිද කදුළුපිරි නෙත් දෙකින්
දිරිගතිමි මා එදින පියාණෙනි ඔබ නමින්
ඔබ දුන් සවියෙන් ලබා අද ජය
වාසිටියට යන මේ මොහොතේ
දෙපා නමැද ආසිරි ගැන්මට මට
ඔබ මා ලග නැත පියතුමනේ......
Saturday, October 18, 2008
Subscribe to:
Posts (Atom)